දිස්ත්‍රික්ක හයකට නාය යෑම් අවදානමක්


පවතින අධික වැසි සහිත කාලගුණය සමග ගාල්ල , මාතලේ , කෑගල්ල , කළුතර , රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑම් අවදානමක් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.