දිස්ත්‍රික්ක 18කට හමුදාවෙන් පොහොර


(සුජිත් හේවාජුලිගේ )

දිස්ත්‍රික්ක  18 කට  අවශ්‍ය පොහොර යුදහමුදා සාමාජිකයන් මාර්ගයෙන් දැනටමත් බෙදාදී අවසන් කර  ඇතැයි  යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

සෙසු දිස්ත්‍රික්කවලටද  පොහොර බෙදාහැරීම  ඉදිරියේදී සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.