දිවුල් ගස පාර වසයි- By None // 2016 නොවැ 19 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාල්ල කොළඹ මාර්ගය මාතර වල්ගම මඩිහේ මහා දිවුල් ගසක් මහා පාරට වැටී ගමනාගමනය මුළුමනින්ම අවහිර වී ඇත. පැයකට පමන පෙර ඇද වැටුන මෙම දිවුල් ගස ඉවත් කිරීමට මාතර මහා නගරසභාව පැයක් පුරාවට වෙහෙසෙයි. විකල්ප මාර්ග ඇතත් පාර දෙපස වාහන පෝලිම් දක්නට ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත