දිවුලපිටිය ප්‍රා සභාපතිත් රිමාන්ඩ්


ජනපතිවරණ සමයේ දිවුලපිටිය එජාප කාර්යාලයකට පහරදී අලාබ කළැයිද, පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීදුන්නැයිද කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) ඇතුළු තිදෙනකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.