දිවුලපිටිය ප්‍රා සභාපති අත්අඩංගුවට


කොටදෙනියාවේ දෙහිගහපල්ලමේ දී පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

තුවාලකරු මීගමු රෝහලේ ප්‍රතිකාර ලබයි.