දිවුලපිටිය ප්‍රා. ලේකම් ගැන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ගෙන් පැමිණිල්ලක්


දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්කි සහිත ලිපිගොනුවක් ද ඉදිරිපත් කළ බව වාර්තා වේ.

RDS_3019 RDS_3033