දිවියා ඇඟිලි දෙකක් කඩා ගනී


වටවල, වැලිඔය වත්තකදී දිවියකු ඇඟට කඩා පැන තණකොළ කපමින් සිටි වතු සේවකයකුගේ ඇඟිලි දෙකක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.