දිවි නැඟුම විදී බහී


දිවි නැඟුම සේවකයින්ට සම්බන්ධ ඉල්ලීම් 12ක් මුල්කරගෙන උද්ඝෝෂණය පවත්වන බව එහි වෘත්තිය සමිති කියයි.

අද (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන්විය.

DIVNEGPRE-01 DIVNEGPRE-1213-02 DIVNEGPRE-1213-03 DIVNEGPRE-1213-04