පාකිස්තානයේ හිටපු ජනපති සහ හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට ජීවිතාන්තය දක්වා දේශපාලනය කිරීම වළක්වාලමින් පෙෂාවෝ මහාධිකරණය අද (20) තහනමක් පැනවීය.
මහාධිකරණය එම තීන්දුව දුන්නේ ඔහුට ක්‍රිට්‍රාල් දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත්වීම වලක්වමින් දුන් තීන්දුවකට ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලූ අවස්ථාවේදීය.