ටන්ග්ස්ටන් ලෝහයෙන් ව්‍යාජ රන් ආභරණ සාදා උගසට තබා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළ බව කියන සැකකරැවෙක් ග්රෑම් තිස් හයක් බරැති ආභරණ සමග අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි
කැලණියේ රෝස පෙදෙසේ පදිංචිකරුවකු බව කියන ඔහු කටුබැද්ද, පුගොඩ, අවිස්සාවේල්ල, මිරිහාන, කොට්ටාව ග්‍රෑන්ඩ් පාස් යන ප්‍රෙද්ශයන්හි උගස් මධ්‍යස්ථාන සහ මුල්‍ය ආයතනයන්හි මෙහු මෙම ව්‍යාජ ආභරණ උගසට තබා ඇති බව පෙනේ යැයි
සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කරන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.

