නාපෝලි “දිරිය” කාන්තා සංවිධානය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන දිරිය උදානය ඉරිදා (31) වියන්ස දාන්තේ එළිමහන් චතුරශ්‍රයේ දී පැවැත්වීමට යයි.
ජාතික ක්‍රිඩා රැසක් සමඟින් රාත්‍රි 7 ට සංගීත රාත්‍රියක් ද පැවැත්වෙන බව ද සංවිධායකයෝ කියති.