දියවු සිරුරක් රක්ෂිතයකින්


බණ්ඩාරගම උයන්වත්ත රක්ෂිතයේ කැලෑවක් අසල මස් දියවී ගිය මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.

අංක 05 සටහන් කළ කළු ටී ෂටයක්ද කොටට කපා දැමු කළු දිග කලිසමක්ද ඒ අසල තිබු බව පොලීසිය සඳහන් කරයි.