දියවැල මග හැර 11 ක් පණ බේරා ගනිති


සිකුරාදා දෙහිවලින් මුහුදු ගිය එකොලොස් දෙනෙකු අගුලානෙන් අද නිරුප්‍රදිතව පැමැණි බව දෙහිවල ධීවර සමිතියේ සභාපති අනුර පොන්සේකා  මහතා කියයි.

දෙහිවල මුහුදු පෙදෙසේදී  දියවැලකට හසු වී ඇතත්  එය මග හැර අගුලානට ගිය බවද ඔහු කියයි.  මුහුදු ගිය තවත්  ධීවරයන් 7 දෙනෙකු  ගැන තොරතුරක් නැතැයිද කීවේය.