දියවන්නාව රුදුරු වෙස් ගනී


මිතුරන් පිරිසක් ඇරලවා අද අලුයම 2.20ට පමණ ගෙදර යමින් සිටි උපාධිධරයකු රැගත් මොටර් රියක් කිඹුලාවල සිට දියවන්නාඔය පාරේ ගමන් කරද්දී  දියවන්නා ඔයට වැටී රියදුරා බේරුණ නමුත් උපාධිධරයා මිය ගිය බව පොලීසිය කියයි.