දියවන්නාව නවරාත්‍රී සමරයි


නවරාත්‍රී මහෝත්සවය සැමරීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී අද පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

1 2 3 4 5