පානදුර සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ ‘දියමන්ති‘ නමින් හැඳින්වෙන ගැහැණියක රුපියල් 50,000 ක හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය මෙම හෙරොයින් පැකට් ශරීරයේ සඟවාගෙන තබාගත් බව පොලිසිය කියයි.