අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹුත්තේගම ව්‍යාපාරික කේ ඩබ්ලිව් එම් එම් සී බණ්ඩාර තඹුත්තේගම පොලිසියට පැමිණිලි කළේය.
තෑපෑලෙන් නිර්නාමිකව එම කප්පම ඉල්ලා ඇත.ඇය ගෙදරින් අතුරුදන්වී ඇත්තේ පසුගිය අගෝස්තු 13 වැනිදාය.

