බාලවයස්කාර දියණිය අපයෝජනයට ලක්කළ පියෙකුට වසර හැටක සිර දඩුවමක් හා රුපියල් තිස්දහසක දඩයක් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය දඩ නොගෙවන්නේනම් වසර පහළොවක සිර දඩුවමක්ද නියම කළාය.