මාතලේ මඩවල උල්පත ජල බුබුළට අතිරේක නළයක් යොදා පානීය ජලය සැපයීමට යතියි විරෝධය පළ කරමින් ගොවිසංවිධාන කිහිපයක් දිය බුබුළ අසලදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මඩවල උල්පත,රජ්ගම්මන,වදගොල්ල ,කැටවල ගොවි සංවිධානයන්හි හයසීයක් පමණ මේ උද්ඝෝෂණයට එක් වුහ.
දිය බුබුළෙන් අක්කර තුන්සීයක් පමණ කුඹුරු වගා කරන බවත් ,අතිරේක නළයක් යෙදීමෙන් ඔවුනට වාරි ජලය නැති වී යනු ඇතැයි ඔවුන් පවසති.





