දිඹුලාගල දළුකානේ ආදිවාසි නායක හඳුනාගේ අමරසිංහ ඇත්‍තන්ගේ භාර්යාව වල්ලි අම්මා (50) වකුගඩු රෝගයකින් මියගියාය. ආදිවාසී සිරිත් අනුව අවමගුල දිඹුලාගල දි අද සිදුකෙරේ.