දිමූගේ ලේකම්වරයකුගේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගනී


හිටපු අගමැතිගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගත් බව පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුවේ.