දිමි බිත්තරෙන් දෙන්නෙක් උසාවියට


මාතර කිරල කැළේ දිමි කූඩු කඩා බිත්තර එකතු කළ දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි. ඔවුන් ළඟ තිබී බිලීපිති දෙකක්ද සොයාගත් පොලීසිය පවසනුයේ දිමියා විනාශ කිරීම වන හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් වන බවයි.