දිමන්ක ආබාධිත රණවිරුවන් වෙනුවෙන්


2016-10-27-ent-76

දිමන්ක වෙල්ලාලගේ කියන්නේ අද බොහෝ දෙනා ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ නවතම ගීතයක් වන ‘අවසන් පෙම මගේ’ කියන ගීතයේ රිගින්ටෝන්වලින් ලැබෙන ආදායමෙන් භාගයක් ඔහු ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

මේ පිළිබඳව ඔහු පවසන දේ...