දිපවාලියට පෙර තිස් දෙකක් නිදහස්


දිර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව  අත්අඩංගුවේ පසුවන කොටි සැකකරුවන් තිස් දෙදෙනෙකු නොවැම්බර් 9 වැනි දා (දිපවාලියට පෙර) මුදා හරින බවත් දෙවැනි කාණ්ඩයේ තිස්දෙනෙකු නොවැම්බර් 20 වැනි දා  මුදා හැරිමට නියමිත බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

සෙසු සැකකරුවන් මුදා හැරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන බව ඔහු පවසයි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට  අපහාස කළැයි ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව ඇමැති සඳහන් කරයි.

_DSC1560