එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කතානායක චමල් රාජපක්ෂ මහතාට අද (07) බාර දුන්නේය.