රියැලිටි තරු මාවතේ පැමිණි දිනේෂ් තරංග කාලයක් ගීත ලෝකයෙන් සමුගෙන තිබුණා. මීවිත පිරුණා ගීතයෙන් බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු නැවතත් නව ගීතයකින් ගීත ලෝකය වර්ණවත් කිරීමට සැරසෙයි. ‘හැඟෙන්නැති ආදරේ’ ලෙස මෙම නම්කර ඇති මෙම ගීතය ළඟදීම එළිදැක්වීමට නියමිතයි.