දින හතරම දරුවා ගල්ගුහාවක: කෑමට නූඩ්ල්ස්


ගල්ගමුව මීගලෑවෙන්  පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බවත් පැවැසීයැයි දරුවාගේ සීයා මීට සුළු මොහාතකට පෙර මාධ්‍යට අදහස් දක්වමින් ගල්ගමුව පොලිසියේ දී කියා සිටියේය. රුපියල් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවැසීය.