දින පහේ බිළිඳා ලක්ෂ දෙකකට විකුණයි


දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට අවිස්සාවේල්ල රෝහලේදී  විකිණීමට තැත් කළැයි කියන සේවිකාවක ද, අඹුසැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.

බිළිඳා  සේවිකාවකට බාරදී මව රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද, ජාතික ළමා රක්ෂණ අධිකාරිය කියයි.