දින දෙකේ හාදකමින් අමාරුවේ වැටේ


ටියුෂන් පන්තියට ගිය 14 හැවිරිදි පාසල් දැරියක තෙලහැර රජයේ රක්ෂිතයට ගෙන ගොස් කෙළෙසා කොබෙයිගනේ නගරයේ දමා ගොස් සිටියදී සොයා ගත් පොලිසිය ත්‍රීරෝද රියදුරා (18) අත්අඩංගුවට ගත්තේය.

දැරිය මහ රෑ නගරයේ හඩමින් සිටි බව පොලිසිය කියයි.

ඇය ඔහු හදුනාගෙන ඇත්තේ දින දෙකකට තුනකට කලිනි.