දින දෙකේ දරුවා සීතාවක ගඟට විසි කරයි


දෙදිනක් වයසැති දරුවකු ගේ සිරුරක් අවිස්සාවේල්ල තල්දුවේදී සිතාවක ගඟේ පා වෙමින් තිබු  බව අවිස්සාවේල්ල පොලීසිය කියයි

ගඟේ නාමින් සිටි පිරිසක් මේ බව පොලීසියට දන්වා ඇත