දින තුනට හානි පැමිණිලි 150ක්


පසුගිය දින තුනේ නිවාස හා කඩ සාප්පුවලට සිදු වූ හානි පිළිබඳ පැමිණිලි 150කට ආසන්න සංඛ්‍යාවක් අලුත්ගම පොලිසියේ සටහන් වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

මේ අතර එම දිනයේ කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අලුත්ගම පැත්තට ගිය පිරිසක් ගැනද ඔවුන් ගිය කාරණාව ගැන ද පොලිසිය සොයයා