මුහුදු රළු වීම නිසා මඩකලපුව, කාත්තාන්කුඩි, ඒත්තුක්කාල්, පාලමුනේ , නාවලඩි ධීවරයෝ මුහුදු නොයති. මඩකලපුව දිස්ත්‍රික්කයේ අඛණ්ඩව හතරවැනි දිනටත් වර්ෂාව ඇද හැළේ.
පාසල් ,ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද (16) 8.30 න් අවසන් වු පැය 48 ඇතුළත මීලිමීටර 245 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

![S3570001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700011.png)
![S3570002[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700021.png)
![S3570005[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700051.png)
![S3570008[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700081.png)
![S3570010[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700101.png)
![S3570004[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700041.png)
![S3570007[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/S35700071.png)
