දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස පන්නයි


මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර තුනක් පමණ බන්ධනාගාර ගතව සිට නිදහස් වී ආ තරුණයකු (27) බදාදා රාත්‍රී (09) කපා කොටා මරා දමා ඇතැයි මීගමු පොලිසිය කියයි.

ඔහු යතුරු පැදියකින් යද්දී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මේ ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරයි.