දිගු නිහැඬියාවකට පසු දමිත් අසංක නැවතත් කරළියට


20160929Damith-120160929Damith-2ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරන රජාංගණයේ හාමුදුරුවන් විසින් රචිත මෙම ගීතයට නිමැවෙන රූප රචනය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිමැවෙන අතර අධ්‍යයක්ෂණය දමිත් අසංකගේ ‘මට හීනයක්’ සහ ‘මන් හින්දා’ යන ගීත අධ්‍යයක්ෂණය කළ සමන්ත සිරිවර්ධන විසින් සිදු කරන අතර, රංගනයෙන් සුවින් ස්ටෙෆාන් සහ තානියා ඩීන් දායකත්වය දක්වති.

මෙය ඉවෝක් ආයතනයේ පූර්ණ අනුග්‍රහයකත්වයෙන් නිමැවෙන අතර, තත්ත්වයෙන් උසස් නිර්මාණ සහ ඉදිරියේදී තව තවත් නිෂ්පාදනයන් දිරිමත් කරන බව එම ආයතනය පවසයි.