දිගාමඩුලු විරෝධය අම්පාරේ


ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා ඉදිරිපත් කරතියි චෝදනා කරමින් අදත් රටේ තැන තැන උද්ඝෝෂණ පැවැතියේය. මේ අම්පාර නගරයේ විරෝධතාවයි. ගලේවෙල ටයර් පුළුස්සයි