දිගම දුම්රිය උමග පැත්තේ ගින්නක්


ලංකාවේ දිගම දුමිරිය උමන් මාර්ගය පිහිටි සිංහමලේ රක්‍ෂිතයේ  අද (17) පස්වරු 1.45 ට පමණ ගින්න හටගෙන ඇති අතර දැඩි වියලි කාලගුණයත් සුළං තත්ත්වයත් හමුවේ ගින්න කඳු මුදුන දක්වා පැතිර යමින් පවති. හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර කිහිපයක් ද මෙම රක්‍ෂිතයේ ඇත.

1 2 3 4

DSC01733 DSC01735 DSC01737 DSC01741