දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ හොරෙන් ඇදින සැටි බල අම්බලන්ගොඩ


කරන්දෙණිය මහගොඩ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ලොරියක් පසු පසා හඹාගිය පොලිසිය රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉරූ සඳුන් දැව තොගයක් සහ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

448

447