මාතලේ ඔසු උයණේ අඩි පහළොවක් පමණ උස සඳුන් ගසක් කපමින් සිටි දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතලේ නිවෙස්වලද, රජයේ ඉඩම් වල ද සඳුන් ගස් කැපීම මෑතක සිට සංවිධානාත්මකව සිදුවෙතියි පදිංචිකරුවෝ කියති.