දික්වැල්ල පොලීසියේ 14 ක් මාරු


දික්වැල්ලේ   පන්සලක පොසොන් පෙරහරට සුදානම් වෙමින් සිටි පිරිසකට පහර දුන්නැයි සැක පිට දික්වැල්ල පොලීසියේ දා හතර දෙනකු මාතර පොලීසියට මාරු කරනු ලැබුහ.

පහර කෑමට ලක් වු  බව කියන තිදෙනෙක්  මාතර හා බතීගම රෝහල් වලට ඇතුළත් කැර ලැබ සිටිති.