දැවයෙන් සාදන ලද අටවිසි බුදුධ ප්‍රතිමා වහන්සේලා සවස හතරට පමණ අහුංගල්ල අභිනවාරාම විහාරස්ථානයේ සිට මරදාන වළේකෝවිල පුලිනතලාරාමය දක්වා පෙරහරකින් වැඩම කළහ.
මෙම පිළිම වහන්සේලා අමරපුර චුලගන්ධ නිකායේ අනුනායක වැලිතර අමරනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම පැවැත්විණි.

