දැව වැටලීමට ගිහින් පොලු පහර කයි


අනවසරයෙන් කපා ඉරා තිබූ දැව තොගයක් පරීක්ෂා කිරීමට ගිය සහකාර වන නිලධරයකු  මොණරාගල දඹගල්ලේදී කතකගේ පොලු පහරකට ලක්ව රෝහල් ගත කළ බව පොලීසිය කියයි.