අඟුරුවාතොටදී අතුරුදන් වු සිඟිති දැරියගේ සිරුර කළු ගගේ තිබී අද (04) සොයා ගැනිණි.
ඇය වැටෙන්නට ඇතැයි සැක කෙරෙන ස්ථානයෙන් කිලෝ මීටරයක් පමණ දුරකින් තිබී සිරුර සොයා ගත හැකි විණි.
මවගෙන් බත් කමින් සිටියදී දැරිය අතුරුදන්විය.පොලිස් සුනඛ ග්‍රේරෝද මෙම අතුගඟ ට ගොස් හැරී ආවේය.

