කොළඹ ප්‍රධාන පෙලේ පාසලක පිරිසිදු කරන්නියක් පළමු වැනි ශ්‍රේණියේ දැරියකගේ කරාබු දෙක ගලවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
මොහොමඩ් යූසුෆ් උම්මු නසීරා නම් සේවිකාව ජුනි 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කැරිණි.

