පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට නිතර අඩත්තේට්ටම් කරන බව කියන කොළඹ බාලිකා විද්‍යාලයක ගුරුවරියන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් හා ළමා කාන්තා කාර්යංශය කියයි.
ගුරුවරියන් දෙදෙනාගෙන් වන පිඩා ඉවසා ගත නොහැකිව එම දැරිය රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගත් බවත් මේ වන විට එම දැරිය පාසල් යාම ද නතර කර ඇති බව ද පොලිසිය කියයි.

