දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට


වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි)  පැහැරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු රිදීගම කඳුකරයේදී ප්‍රදේශවාසීහූ අල්ලා පොලිසියට භාර දෙනු ලැබීය.