වොලිබෝල් තරගාවලියකින් පසු ක්‍රීඩක පාලිත හෙට්ටිආරච්චිට පහර දුන්නැයි සැකපිට දැරණියගල ප්‍රාදේශිය සභාපති අනුර විජේසුරිය අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.