කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පසුගිය 21 වැනිදින ආරම්භ කළ අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය මාර්තු මස 01 වැනිදින දක්වා දීර්ඝ කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය
ප්‍රදර්ශනය ලබන 27 වැනිදායින් අවසන් කරීමට කටයුතු සංවිධානය වූවද දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස හේතුවෙන් මෙසේ දීර්ඝ කළ බවත් මෙයට පෙර පැවති ප්‍රදර්ශන අවස්ථාවන්ට වඩා ඉතිහාසගත පිරිසක් මේ සඳහා පැමිණෙනු ඇතැයි ද විශ්වාස බව අමාත්‍ය සියඹලාපිටිය මහතා කියයි

