විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසිකම ලබා දීම පසුගියදා ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇතැයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ කියති.
පසුගිය දෙසැම්බරයේ සිට මේ වරප්‍රසාදය දෙන බව රජය කීවේය.
එතෙක් මෙතෙක් ඒ සඳහා නිසි පියවර ගෙන නැතැයිද දැනගන්නට ඇත.