(යොහාන් භාසුර)
ද්විත්ව පුරවැසිභාවයට සහ වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන්ගේ වීසා ඇතුළු කාණ්ඩ කීපයක වීසා ගාස්තු ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.