හඟුරන්කෙත ගල්දූවේ තේවත්තක දළු නෙළීමට ධාරා ඔයේ ගල් මතින් යන්නට ගිය කාන්තාවන් දෙදෙනකු (27, 65) පය ලිස්සා වැටී ජලයට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.